විවාහ උත්සව හා උත්සව ශාලා සැරසිලිකරන සේවා සපයන අප ආයතනය සඳහා නුපුහුණු මල් සැකසුම් ශිල්පීන් හා සහයක සේවක මහතුන් බඳවා ගැනේ
පුහුණු කාලය මාස 03 (පුහුණු කාලය තුල මාසික වැටුප 25,000/=) වැඩ වැඩි දින වල රාත්රි වැඩ කිරිමට සිදුවේ...
මහන්සි වි කැපකිරිමෙන් වැඩ කිරිමට හැකි අය පමණක් අයදුම් කරන්න....