රත්නපුර සංචාරක හෝටලයක පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
මෙම තනතුරු සඳහා අවම ලෙස අදාළ ක්ෂේත්රයේ වසර 02 ක පමණ පළපුරුද්දක් තිබිය යුතු අතර රත්නපුර දිස්ත්රික්කයේ අවට පදිංචි අය සම්බන්ධයෙන් විශේෂයෙන් සළකා බැලේ.
ඉහත තනතුර සඳහා පුහුණුවන්නන් සඳහා ද අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් දින 10 ක් ඇතුලත පහත විද්යුත් ලිපිනයට යොමු කරන්නනොඑසේ නම් පහත දුරකථන අංකයට අමතා ඔබගේ සියළුම සහතිකපත් රැගෙන සතියේ දිනයන්හි පෙ.ව9.00 සිට ප.ව3.00 දක්වා පැමිණෙන්න.
hr@mails.rtstea.com
077 6951817