ඇසුරුම් සහයක (කාන්තා සහ පිරිමි) - බියගම හා අවට
# සුදුසුකම් :
* අවුරුදු 18 - 50 අතර කාන්තා සහ පිරිමි
# සේවා මුර
*සේවා කාලය පැය 12
*සේවා මුරය - උදය 7.30 සිට සවස 7.30 දක්වා
* මාසිකව දින 25
# ප්රතිලාභ
* වැටුප 45000/- (සහතික වැටුපකි )
* ආහාර දීමනා - උදේ නොමිලේ / දහවල් 35 / රාත්රී 35
* නවාතැන් සඳහා රු 3000/- පමණ වය වේ (ආයතනය මඟින් රු.1500/- හිමිවේ )
# වරප්රසාද
* රක්ෂණාවරණ
* විනෝද චාරිකා
ඇතුළු සියලුම වරප්රසාද ආයතනය මඟින් දෙනු ලැබේ
බියගම හා අවට ප්රවාහන පහසුකම් නොමිලේ
බන්ඩාරවත්ත / සියඹලාපේ හංදිය / සපුගස්කන්ද / මාකොළ / ගල්පොත්ත හංදිය / කිරිබත්ගොඩ
කරාබුගස් හංදිය / කලුකොඳයාව / දෙකටන / පුටුපාගල / මාහේන / රදාවාන / කිරිදිවැල
අමතන්න : 0777878848