# 𝐋𝐚𝐤𝐬𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐝𝐞 𝐂𝐞𝐧𝐭𝐫𝐞 - 𝐊𝐢𝐫𝐢𝐛𝐚𝐭𝐡𝐠𝐨𝐝𝐚 #
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද ? ~
වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
# තනතුර : - ආරක්ෂක නිලධාරී (බිල්පත් පරීක්ෂක) - කිරිබත්ගොඩ (ගැහැණු / පිරිමි)
====================================================================
# තෝරාගත් ඔබ සඳහා;
• වැටුප රු.35,000 - රු 45,000 අතර
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
එන්න | අප හා එක්වන්න.
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව09.00 සිට ප.ව12.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් අප බඳවාගැනීම් මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ලක්සැල ට්ර්ඩේ සෙන්ටර්,
නො .98/98A, නුවර පාර, කිරිබත්ගොඩ.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `Apply for this` දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
හෝ
ඔබගේ අයදුම්පත පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න
Email - lakselatc@gmail.com