# 𝐋𝐚𝐤𝐬𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐝𝐞 𝐂𝐞𝐧𝐭𝐫𝐞 - 𝐊𝐢𝐫𝐢𝐛𝐚𝐭𝐡𝐠𝐨𝐝𝐚 #
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද ? ~
වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
# තනතුර : - ආරක්ෂක නිලධාරී (බිල්පත් පරීක්ෂක) - කිරිබත්ගොඩ (ගැහැණු / පිරිමි)
====================================================================
# තෝරාගත් ඔබ සඳහා;
• වැටුප රු.35,000 - රු 45,000 අතර
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න
【~】- දිනය : සදුදා සිට සිකුරාදා දක්වා
【~】- වේලාව : පෙ.ව09.00 සිට ප.ව12.00 දක්වා
【~】- ස්ථානය : ලක්සැල ට්ර්ඩේ සෙන්ටර්,
නො .98/98A, නුවර පාර,
කිරිබත්ගොඩ.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.