තනතුර : මුදල් අයකැමි සමඟ පාරිභෝගික සේවා නියෝජිත
----------------------------------------------------------------------
# සුදුසුකම් :
* අ පො ස සාමන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය විෂයන් සඳහා c සාමාර්ථයක් තිබීම
* වයස අවුරුදු 35ට අඩු වීම
* පරිඝනක දැනුම
* කාර්යශුර , සුහදශීලී හා ප්‍රියමනාප පෙනුම
* පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ
ඔබගේ අයදුම්පත පහත තැපැල් ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට වහාම යොමු කරන්න
E-mail : careers@lankabell.net
අමතන්න : 0115322559