# Position : උපකාරක සේවා සහයක - Support Service Assistant
----------------------------------------------------------------------------------------
සැබවින්ම ශ්‍රී ලංකික ජන සන්නිවේදන ආයතනයක් වන ලංකා බෙල් ආයතනය ව්‍යාපාරික සහ ගෘහස්ත පාරිභෝගිකයන් වෙන විවිධ සන්නිවේදනසේවාවන් ලබා දෙමින් CDMA තාක්ෂණ තුලින් සන්නිවේදන සේවාව රට පුරා උත්කෘෂ්ටවත් අන්දමින්
ව්‍යාප්ත කිරීමට 2005 වසරේ සිට සමත් වී සිටින අතර අපගේ ඉදිරි ගමන සහ උන්නතිය සඳහා කාර්යක්ෂම සේවක මඩුල්ලක් රැස් කර ගැනීමට බලාපොරොත්තු වෙමුඒ අනුව
කැපවීමෙන් කටයුතු කල හැකි තරුණ තරුණියන් ගෙන් ඉහත දැක්වෙන තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ
# සුදුසුකම් :
* අ පො ස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීම
* ඉහත ප්‍රදේශ අවට පදිංචිකරුවන් වීම
* යතුරුපැදි ධාවනය සඳහා වලංගු රියදුරු
* බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ
ඔබගේ අයදුම් පත් පහත ලිපිනයට යොමු කරන්න
මානව සම්පත් කළමනාකරු
ලංකා බෙල් ලිමිටෙඩ්
නො 344, ගාලු පාර , කොළොඹ 03
දුරකථන : 0115322559
E-mail : careers@lankabell.net