අප දේපල වෙලදාම් සමාගම සඳහා ව්‍යාපෘති නිලධාරීන් බඳවාගැනීම දැන් සිදුකෙරේ.
(කුරුණෑගල, අනුරාධපුරය හා ගම්පහ දිස්ත්‍රික්ක වලින්)
මනා කැපවීමෙන් යුතු කාර්යශුර ඔබට ආරාධනා.
❖ අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
❖ ඉහල වැටුප්.
❖ EPF / ETF
වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
CV එක lankalandkurunegalabranch@gmai.com වෙත ඊමේල් කරන්න.
(දුරකතන අංක ලබාගැනීම සදහා Call employer මත Click කරන්න.)
ලංකා ලෑන්ඩ්ස් ඇන්ඩ් ප්‍රොපටීස් (පුද්ගලික) සමාගම.
ප්‍රධාන කාර්යාලය - අංක 63/4, ශාන්ත මේරි පාර, කොළඹ 15.
ශාඛා - 304, නුවර පාර, කුරුණෑගල.