ඔබ සිහින මවන අනාගතය ඔබම නිර්මාණය කරගන්න....!
ලංකාටයිල්ස් සමගම ,ෆ්ලෝ ටයිල්ස් සහ වෝල් ටයිල්ස් නිර්මාණය ,නිෂ්පාදනය හා බෙදැහැ රීම දේශීය වෙළදපොල ප්‍රමුඛයා වන අතර රටවල් ගණනකට ද අපනයනය සිදු කරයි.
නාවල ,නුගේගොඩ සහ අනෙකුත් අපගේ ප්රදර්ශනාගාරවල පවතින පුරප්පාඩු සදහා ,සුහදව කටයුතු කල හැකි ,ප්‍රයමනාප ,හොද සේවාවක් ලබා දිමට කැමති ධනාත්මක ආකල්ප වලින් යුත් තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
# තනතුර :පාරිභෝගික සේවා සහායක (Customer Relations Assistant)
==========================================================
# සුදුසුකම් :
【~】-වයස අවුරුදු 18-25 අතර
【~】-සාමාන්‍ය පෙළ සමත්
【~】-සාමාන්‍ය ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව
【~】-පාරිභෝගික සත්කාරය සදහා වූ කැමැත්ත සහ කැපවීම
【~】-පළපුරුද්ද අමතර සුදුසුකමකි
# ප්රතිලාභ :
【~】-වැටුප දිමනවන්ට අමතරව පුද්ගල දිරි දීමනා ,අනර්ඝ පුහුණු අවස්ථා ,විදේශීය චාරිකා ඇතුළු වාසි රැසක්.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐢𝐬 𝐣𝐨𝐛` හරහා අයදුම්පත යොමුකරන්න .
කළමණාකරු -පාරිභෝගික සම්බන්දතා
ලංකා ටයිල්ස් පි එල් සි
215 නාවල පාර නාරාහේන්පිට
කොළඹ 05.
ඊමේල් - sales@lankatiles.com
දු.ක - 0114526700 / 0115548660