# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගබඩා සහයක - මිනුවන්ගොඩ
============================================
මිනුවන්ගොඩ LANKA TILES
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- අ.පො.ස සා /පෙළ විභාගයට පෙනී සිටීම අනිවාර්යවේ
【~】- රැකියා භූමිකාව තුළ රැකියා පළපුරුද්දක් තිබේ නම් එය ඔබට අමතර
සුදුසුකමක්වේ
【~】- ජා -ඇල,බෝපිටිය මිනුවන්ගොඩ සහා කටුනායක අවටින්නම් අදම
අමතන්න
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
අබියෝග භාර ගැනීමට ඔබට දැඩි කැපවීමක් තිබේ නම් ඔබේ සවිස්තර යෝග්‍යතා විස්තරය රැගෙන අදම පැමිණෙන්න.
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0719193077