ආකර්ශනීය වැටුප් සමගින් කැෂියර් තනතුර සදහා ඇබෑර්තු ඇත
වයස අවුරුදු 18 ත් - 35 ත් විය යුතුය
සේවා මුරය අනුව වැටුප් ගෙවනු ලැබේ.
අවම වශයෙන් අ.පො.ස (සා/පෙළ) දක්වා උගත්
අප සමග අත්වැල් බැද ගන්නා ඔබට ලැබෙන ප්රතිලාභ,
ස්ථිර රැකියාවක්
සේවය සදහා උසස් වීම්
වෙනත් දීමනා රැසක්