තනතුර : කිචන් හෙල්පර් (අත් උදව්කරන්නන් )
ආයතනය : London Sky Lounge (Gampaha අවටින් නම් වඩාත් සුදුසුයි)
* වයස 25 - 40 අතර පිරිමි අයදුම්කරුවන්
වැටුප් :
20,000 - 30,000
සුදුසුකම් :
* පළපුරුද්ද ඇති නම් වඩාත් සුදුසුයි.
* පළපුරුද්ද මත වැටුප තීරණය කර ගත හැක.
අමතර දීමනා :
* ආහාර දීමනා
* නිවාඩු
අමතන්න : 077 467 1242
+44 7944 196402 (WhatsApp Only)