කුරුණෑගල පිහිටි ප්රමුඛපෙළේ ආයතනයක් වන අප ආයතනයෙහි ලිපිකරු තනතුර සදහා සේවකාවන් බදවාගැනේ..
සුදුසුකම් :
➡ වයස 18- 27 ත් අතර විය යුතුයි
➡ අ.පො.ස සා/ පෙළ සමත් , අවම සුදුසුකම ලෙස සැලකේ
➡ කුරුණෑගල අවට පදිංචිකාරිනියක් වීම විශේශ සුදුසුකමක් ලෙස සැලකේ
පුහුණු /නුපුහුණු චතුරකථිකත්වයක් හිමි ඔබ, පහත අංකය අමතා සම්මුඛ පරීක්ෂන සදහා යොමුවන්න
0706677925