රිය සහයක - කොලඹ
වරාය සේවා සපයන ප්රමඛපෙලේ ප්‍රවාහන සමාගමකට වයස අවුරුදු 18-45 අතර (පුහුණු/නුපුහුණු) රිය සහයක වරු ස්ථිර සේවය සඳහා අවශ්‍යකර තිබේ.
ප්රතිලාභ
- වැටුප රු 58,000 ක් දක්වා
- ආහාර , නවාතැන් නොමිලේ
- දක්ෂතාවය මත රියදුරු වීමේ අවස්ථාව
වැඩි විස්තර සඳහා `apply this job` ක්ලික් කලවිට ඇති දුරකථන අංකය අමතා සම්මුඛ පරීක්ෂන සඳහා යොමුවන්න.
0741957596