නැව් කාර්මිකශිල්පී (පුහුණු/නුපුහුණු) - දිවයිනපුරා
කොලඹ වරායට පැමිනෙණ දේශීය හා විදේශ නෞකා අලුත්වැඩියා කටයුතු සඳහා (පුහුණු/නුපුහුණු) සේවකයින් වහාම බඳවාගනුලැබේ.
සුදුසුකම්
- වයස අවුරුදු 18 -45 අතර (පිරිමි)
- අධ්‍යාපන සුදුසුකම් සලකාබලනු නොලැබේ
- පුහුණු ඔබට ගැලපෙන අංශවලට සෙවයේ යෙදීමේ හැකියාව
- නුපුහුණු අයට ද රැකියා අවස්ථා
ප්රතිලාභ
- වැටුප රු 58,000ට වැඩි
- ආහාර , නවාතැන් , නිළ ඇදුම් නොමිලේ
_ යහළුවන් කණ්ඩායම් වශයෙන් බදවාගැනීම්
වැඩි විස්තර සදහා අමතන්න 0706677924