නැව් කාර්මිකශිල්පී (පුහුණු/නුපුහුණු) - දිවයිනපුරා
කොලඹ වරායට පැමිනෙණ දේශීය හා විදේශ නෞකා අලුත්වැඩියා කටයුතු සඳහා (පුහුණු/නුපුහුණු) සේවකයින් වහාම බඳවාගනුලැබේ.
සුදුසුකම්
- වයස අවුරුදු 18 -45 අතර (පිරිමි)
- අධ්‍යාපන සුදුසුකම් සලකාබලනු නොලැබේ
- පුහුණු ඔබට ගැලපෙන අංශවලට සෙවයේ යෙදීමේ හැකියාව
- නුපුහුණු අයට ද රැකියා අවස්ථා
ප්රතිලාභ
- වැටුප රු 58,000ට වැඩි
- ආහාර , නවාතැන් , නිළ ඇදුම් නොමිලේ
- වසරක සේවයෙන් පසු කැමති අයට නාවික ක්ශේෂත්‍රයේ වැඩ සඳහා විදෙස්ගතවීමට අවස්ථා
වැඩි විස්තර සඳහා `apply this job` ක්ලික් කලවිට ඇති දුරකථන අංකය අමතා සම්මුඛ පරීක්ෂන සඳහා යොමුවන්න.
0762813002