නැව් කාර්මිකශිල්පී (පුහුණු/නුපුහුණු) -
කොලඹ වරායට පැමිනෙණ දේශීය හා විදේශ නෞකා අලුත්වැඩියා කටයුතු සඳහා (පුහුණු/නුපුහුණු) සේවකයින් වහාම බඳවාගනුලැබේ.
සුදුසුකම්
- වයස අවුරුදු 18 -45 අතර (පිරිමි)
- අධ්‍යාපන සුදුසුකම් සලකාබලනු නොලැබේ
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
ප්රතිලාභ
- වැටුප රු 58,000ට වැඩි
- ආහාර , නවාතැන් , නිළ ඇදුම් සැපයේ
රැකියා විරහිත ඔබට වරාය ස්ථිර රැකියාවක් සදහා අමතන්න
0763072085
වැඩි විස්තර සඳහා `apply this job` ක්ලික් කලවිට ඇති දුරකථන අංකය අමතා සම්මුඛ පරීක්ෂන සඳහා යොමුවන්න.