අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන අලුතින් පටන්ගත් ව්‍යාපාරයක (start up online business) customer care executive තනතුරු සඳහා කඩිනමින් සේවිකාවන් බඳවාගනු ලැබේ(දෙහිවල ප්‍රදේශය අවටින්)
වැටුප: LKR25,000-LKR40,000
(ස්ථාවර + කොමිස් +අතිකාල දීමනා පදනම් කරගත් වැටුප)
(ඔබගේ හැකියාව අනුව LKR30,000-LKR40,000+ මුදලක් උපයා ගත හැකිය)
මූලික පුහුණුව ලබා දෙනු ඇත ( මාස 3, ඔබගේ හැකියාව මත)
පුහුණු කාල වැටුප: LKR 25,000 (ස්ථාවර)
රැකියා කාර්යභාරය
👉 ආචාරශීලීව ගනුදෙනුකරුවන් සමඟ
calls/chat කිරීම (FB/IG)
👉 අදාළ excel sheets/emails සකස් කිරීම
👉 අපගේ ඇණවුම් කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කිරීම
ආදිය.
(සම්පූර්ණ පුහුණුව ලබා දෙනු ඇත)
රැකියාව සඳහා අපගේ දෙහිවල පිහිටි කාර්යාලයට පැමිණිය යුතුවේ.
වැඩ කරන වේලාවන්
පෙ.ව7.30 - ප.ව4.30 දක්වා
වැඩ කරන දවස්:
සඳුදා-සිකුරාදා: සම්පූර්ණ දිනය
සෙනසුරාදා / ඉරිදා: අර්ධ දින / නිවාඩු
පෝය/අනෙකුත් නිවාඩු: නිවාඩු/අතිකාල දීමනා සහිතව වැඩ
සුදුසුකම්
👉 අවංකභාවය
👉 ගනුදෙනුකරුවන් සමඟ ආචාරශීලීව කටයුතු කිරීමේ හැකියාව
👉 පරිගණක හැසිරවීමට හැකිවීම
👉 Ms Excel පිළිබඳ මූලික දැනුම
👉 සිංහල භාෂාවෙන් චතුර ලෙස කථා කිරීමට හැකිවීම
👉 ඉංග්‍රීසි භාෂාවෙන් Chat කිරීමට හැකිවීම (සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් වේ)
👉 හොඳ අවධානයකින් යුතුව උනන්දුවෙන් වැඩකිරීමේ හැකියාව
👉 අ.පො.සසාපෙළ සමත්ව තිබීම
👉 පෙර අත්දැකීම් ඇති අයදුම්කරුවන් වෙත විශේෂ අවධානයක් දෙනු ලැබේ (call center අත්දැකීම් ඇති අයදුම්කරුවන් සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ)
👉 සේවක තෘප්තිය පිලිබඳ අවදානය යොමු කරනු ලැබේ(අනවශ්‍ය ලෙස අධික ලෙස වැඩ කිරීමට උපදෙස් නොදෙනු ලැබේ)