දිවයිනේ ප්රමුඛ පෙළේ මෝටර් කාර්මික හා සේවා සපයන ආයතනයකට මෝටර්
රථ කාර්මික අංශයේ ලිපිකාරිණි තනතුර සඳහා කාන්තා සේවිකාවන් අවශ්‍යයි -
බියගම
* නුපුහුණු සේවකයන් බඳවා ගැනේ.
* උසස් පෙළ සමත්
* පරිගණක හැසිරවීමේ හැකියාව (Word, Excel සහ Email)
* සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ඇති.
Call us on 0706912343, 0773146656
E-mail - hr@maheshmotors.lk