දිවයිනේ ප්රමුඛ පෙළේ මෝටර් කාර්මික හා සේවා සපයන ආයතනයකට මෝටර්
රථ කාර්මික අංශය සඳහා පූහුණු සේවකයින් අවශ්‍යයයි - බියගම
* වසර 3කට වැඩි පළපුරුද්ද
* Running Repairs, Engine Tune up, Gear Box Repair කිරීමේ හැකියාව
* නවාතැන් පහසුකම් ලබා ගත හැක.
* නුපුහුණු සේවකයින්ද බදවා ගැනේ.
Call us on 0706912343, 0773146656
E-mail - hr@maheshmotors.lk