මෝටර් රථ සේවා අංශය සඳහා පුහුණු කාර්මිකයන් (Service Mechanics) බඳවා ගැනේ -බියගම
* වසර 3ක සේවා පළපුරුද්ද
* Under Wash, Body Wash, Interior, Vacuum, Changing Oil & Filters
කිරීමට හැකියාව තිබිය යුතුය.
* නවාතැන් පහසුකම් ලබා ගත හැක.
* නුපුහුණු සේවකයින්ද බදවා ගැනේ
Call us on 070-6912343, 077-3146656
E-mail - hr@maheshmotors.lk