වර්ෂ 1952 දී ආරම්භ කර, පුරා වසර 70කට අසාන්න කාලයක් බේකරි ක්ෂේත්රයේ ප්‍රසිද්ධ නාමයක් වන “මල්ලිකා බේකර්ස් සහ රෙස්ටුරන්ට්” ආයතනය විසින් නිරතුරුවම සොයනුයේ ක්‍රියාශීලී සහ ධනාත්මක චින්තනයෙන් යුතු ක්ෂේත්රයේ ඉහලට යාමට බලාපොරොත්තු ඇති කණ්ඩායමක් ගොඩනැගීමට ය.
# තනතුර : සේවා සහායක (Service Assistant)
=============================================
~ වයස 18 - 35 අතර
~ 9 ශ්‍රේණිය සමත්
~ පාරිභෝගික සේවාව පිළිබඳ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
# ප්රතිලාභ :
~ රු.30,000 අතර මාසික දීමනාවක්
~ සේවා මුර ක්‍රමය
~ නොමිලේ අහාරපාන
~ නොමිලේ නවාතැන් පහසුකම්
~ නොමිලේ නිළ ඇඳුම්
#අවශ්‍ය ලිපිගොනු :
~ ජාතික හැදුනුම්පත සහ ජයා පිටපත් 2
~ උප්පැන්න සහතිකය
~ ග්‍රාම නිලධාරී සහතිකය (අත්‍යාවශ්‍යම නොවේ)
~ චරිත සහතික 2ක් (අත්‍යාවශ්‍යම නොවේ)
ඔබ ධනාත්මක ආකල්පයන්ගෙන් යුතු කාර්යශුර, සහ ස්වයං තීරණ ගෙන කටයුතු කල හැකි, උනන්දුවෙන් සේවය කිරීමට කැමති අයකුනම් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා, මෙම දැන්වීමේ ` Apply Now ` හි සදහන් දුරකථන අංකය හරහා විමසන්න.
# සම්මුඛ පරීක්ෂණ සෑම වැඩකරන සතියේ දිනකම (සදුදා සිට සිකුරාදා දක්වා) පෙ.ව.10.00 සිට ප.ව 03.00 දක්වා මල්ලිකා බේකර්ස් සහ රෙස්ටුරන්ට්, අංක 552, ගාලු පාර, කටුබැද්ද, මොරටුව පිහිටි කාර්යාලයේදී පැවැත්වේ.
දුරකථන ඇමතුමක් හරහා වේලාව වෙන් කර ගැනීම වඩාත් සුදුසුයි.
සමූහ කළමනාකාරිනී - මානව සම්පත්,
මල්ලිකා බේකර්ස් සහ රෙස්ටුරන්ට්,
අංක 552, ගාලු පාර,
කටුබැද්ද,
මොරටුව.