ගෘහ විදුලි උපකරණ අලවියේ ප්‍රමුඛතම සමාගමක් වන මීවැල්ලාව සුපර් සෙන්ටර් සමූහ ව්‍යපාරය සඳහා එක වීමට ඔබට අවස්ථාවක්.
තනතුර - අලෙවි සහයක
ශාඛාව - නිකවැරටිය / ආණමඩුව
සුදුසුකම්
# අ.පො.ස ස/පෙළ සමත්
# වයස - අවුරුදු 18-25 අතර
# මනා සන්නිවේදන හැකියාවක් ඇති අලෙවිකරණ ක්ෂේත්රයේ මනා පළපුරුද්දක් ඇති හා කැපවීමෙන් රාජකාරි කළ හැකි අය විමසන්න.
# පරිගණක දැනුම අමතර සුදුසුකම් සේ සළකයි
# නිකවැරටිය හා ආණමඩුව ප්‍රදේශ අවටින් විශේෂයි
# ආකර්ෂණීය වැටුප් සමඟ කොමිස් දීමනා
Contact Number - 0776620130
meewallawa@gmail.com