ගිණුම් ලිපිකරිණි
ගෘහ විදුලි උපකරණ අලවියේ ප්‍රමුඛතම සමාගමක් වන මීවැල්ලාව සුපර් සෙන්ටර් සමූහ ව්‍යපාරය සඳහා එක් වීමට ඔබට අවස්ථාවක්
2021 වර්ශය සඳහා නව ඇබෑර්තු
තනතුර - ගිණුම් ලිපිකරිණි
ශාඛාව - ආණමඩුව
සුදුසුකම්
# අ.පො.ස උ/පෙළ වාණිජ අංශයෙන් සමත්
# වයස - අවුරුදු 18- 30 අතර අවිවාහක
# පුහුණු / නුපුහුණු
# පරිගණක දැනුම ඇති
# ආණමඩුව / නිකවැරටිය ප්‍රදේශ අවටින් විශේෂයි.
# ආකර්ෂණීය වැටුප්
Contact Number -