● A/L qualified or one years’ experience in Micro Finance - අ.පො.ස (සා.පෙ) සමත් - ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්රයේ වසරක පළපුරුද්දක් ඇති, පළපුරුද්දක් නොමැතිනම් පුහුණුවක් ලබන්නට කැමති අය.
● Ability to communicate with a Team of people - කණ්ඩායමක් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති
● Ability to achieve goals - ඉලක්ක ජය ගැනීමේ හැකියාව
● Willing to work in the field - ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්රය ගැන සැලකිල්ලක් දක්වන ක්ෂේත්රයේ රැකියාවට කැමති අය
● Should have a valid riding license (owning a motor cycle will be an added advantage) - මෝටර් බයිසිකල් පැදවීමේ බලපත්‍රය අනිවාර්ය වේ.
● New comers will be considered for training with pay - නුපුහුණු නවක අයදුම්කරුවන් සදහා වැටුප් සහිත පුහුණුවක් දෙනු ලැබේ.
● Working knowledge of basic computer (Word, Excel) - මුලික පරිඝණක භාවිතය පිළිබද දැනුම
● Excellent customer service and verbal communication skills - විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් සහ වාචික සන්නිවේදන කුසලතා
● Having a Diploma in Microfinance would be an added advantage - ක්ෂුද්‍ර මුල්‍යකරණය පිළිබද ඩිප්ලෝමාවක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
● තනතුර සදහන් කර අයදුම් කරන්න - Mention the post and apply
Company Description
Sewa Finance is the micro-finance subsidiary of Sewa Lanka Foundation. For nearly 13 years Sewa Lanka Foundation (a foremost local NGO) provided informal microfinance services to the poor and marginalized people through Community Based Organizations (C