වැලිපැන්න - මතුගම පිහිටි තේ වත්තක සේවය කිරීම සඳහා තේ වතු ආශ්රිත දැනුම සහිත සේවක මහතෙකු හෝ සේවක යුවලක් බඳවා ගැනේ.
# තනතුර : වතු සේවක - මතුගම
========================
# ප්රතිලාභ :
【】 ආකර්ශනීය වැටුපක්
【】 ආහාරපාන සැකසීමේ පහසුකම් සහිතව නවාතැන් පහසුකම්
【】 සේවයේ වගකිම්සහගතව නියැලීම අනුව ආකර්ශනීය දිරි දීමනා පිරිනැමේ.
# සුදුසුකම් :
【】 වයස අවුරුදු 45 ට අඩු
【】 පිරිමි හෝ යුවලක්
【】 තේ වතු වල සේවය හා ආශ්රිත දැනුම තිබීම
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
【】 ග්රාම නිලධාරී සහ පොලිස් සහතික මෙන්ම ජාතික හැදුනුම්පත් පිටපත් සැපයිය යුතු වන බව කාරුණිකව සලකන්න.
【】【】0707357391 | 0759 858 724 【】【】
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ සඳහන් දුරකථන අංක හරහා වැඩි විස්තර විමසන්න.