දිනෙන් දින දියුණු වෙමින් පවතින අපගේ සේවා අයතනයේ පිළිගැනීමේ කවුන්ටරය සඳහා දක්ෂ, කාර්යක්ෂම, තරුන මුදල් අයකැමියෙකු (ගැහැණු) ඉක්මනින්ම බඳවාගැනේ
මුදල් අයකැමි
+ වයස අවුරුදු 30 න් පහළ ගැහැණු
+ පරිගණකගත බිල් දැමීම
+ ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව ( සාමාන්‍ය )
+ වැටුප - රු, 20000/= ත් පැමිණිමේ දීමනාව 5000/=
+ නුපුහුණු අයෙකුට පුහුණු වැටුප 20000/ = ( මාස තුනක් දක්වා)
+ දක්ෂතාව මත ඉහළ වැටුපකට යාමේ හැකියාව
+ උදෑසන 8 සිට සවස 7 දක්වා සේවා කාලය
+ සුදුසුකම් සහිත හෝ රහිතව
+ නිදහස් සාමකාමී මෙන්ම ආරක්ෂාකාරී රැකියා පරිසරය
+ සති අන්ත නිවාඩු සහ පොහොය නිවාඩු (සති අන්ත නිවාඩු බදාදා දින )
+ නිවාඩු දින වැඩ කළහොත් අතිකාල ( අවශ්‍යතාවය මත )
+ කිරිබත්ගොඩ සිට පැයක පමණ දුරින් නම් වඩා පහසුයි
+ අවම වශයෙන් අ.පො.ස සාමාන්‍යය පෙළ මට්ටම
අධ්‍යාපනයෙන් පසු රැකියාවක් සොයමින් දින අය සලකා බලනු ලැබේකාන්තාවන් පමණක් සේවය යෙදී ඇති පරිසරයක, ඉතා ආරක්ෂාකාරී වගේම අනාගතයට වෘත්තීය පළපුරුද්ද ගැන සිතන ඔබට වටිනා අවස්ථාවකිවැඩි විස්තර දැනගැනීම සඳහා, / 0776389998 දුරකතන අංකය හරහා විමසන්න.