Mr Laundry ආයතනයේ Delivery කටයුතු සහ අනිකුත් කටයුතු සඳහා සහය විය හැකියි රියදුරු ඇබෑර්තුවක් ඇත
# සුදුසුකම් :-
~ සැහැල්ලු රියදුරු බලපත්‍රය සහ රියදුරු පළපුරුද්ද
~ ඉක්මනින් සම්බන්ධ විය හැකි නම් විශේෂයි - Immediate Join
~ වයස අවුරුදු 35 - 60 අතර කාර්යශුර සහ වගකීම් සහගත අය විය යුතුයි
~ අයදුම්කරු අවම වශයෙන් අ.පො.ස සාමාන්‍යය පෙළ මට්ටමට අධ්‍යාපනය..
~ කිරිබත්ගොඩ අවට විනාඩි පැයක පමණ දුරින් ස්ථීර හෝ තාවකාලික පදිංචි)
~ සේවා කාලය - උදෑසන 8 සිට සවස 7 දක්වා සහ අවශ්‍යතාව අනුව අතිකාල වැඩ
~ සති අන්ත නිවාඩු බදාදා දින සහ පොහොය දින නිවාඩු
~ සති අන්ත වැඩ කිරීම අත්‍යවශ්‍යවේ.
~ Laundry ආයතනයක හෝ ගාමන්ට් එකක වැඩ කර පළපුරුද්ද තිබීම සුදුසුකමකි.
~ මූලික ඉංග්‍රීසි දැනුම සහ බිල් ගත කිරීම වැනි සාමාන්‍ය පරිගණක දැනුම..
~ නවාතැන් පහසුකම් ලබා දෙනු නොලැබේ.
~ පලමු මාස 3 පරිවාස කාල සීමාව:
වැටුප වැටුප 20,000 + පැමිණේමේ දිරි දීමනාව 5000 සමග වැටුප 25000/=
~ මාස 3 අනතුරුව:
වැටුප වැටුප 20,000
පැමිණීමේ දිරි දීමනාව 10000 ක් සහ ප්‍රවාහන දීමනා වශයෙන් 8000ක් ඇතුළුව සම්පූර්ණ වැටුප 38000/= යි
~ අමතරව දීමනාව:
Delivery සේවා සඳහා අමතරව දීමනාවක් ගෙවනු ලැබේ
~ ඉක්මනින් සම්බන්ධ විය හැකි නම් විශේෂයි - Immediate Join
ක්‍රියාවට අදාළ කටයුතු :
1 ] Laundry ආයතනයේ ඇති සියලුම කාර්යයන් සඳහා සහයෝගයෙන් එකමුතුව වැඩ කරන අයෙක් විය යුතුයි.
2 ] ඩිලිවරි දවසේ සුළු කාලසීමාවක් පමණක් බැවින් අයකැමි කටයුතු / ඇඳුම් මැෂින් වලට දැමීම සහ ගැනීම / ඇඳුම් අයන් කිරිම / ඇඳුම් නැවීම / වැනි සාමාන්‍ය කටයුතු මට සහයෝගය දිය යුතුයි
වැඩි විස්තර දැනගැනීම සඳහා, / 0776389998 දුරකතන අංකය හරහා විමසන්න.