ඔබ කටුනායක, මිනුවන්ගොඩ හෝ ආඬිඅම්බලම අවට කෙනෙකු නම්, පාරිභෝගික සේවාව පිළිබඳ පළපුරුද්ද සතු, සමාගමේ ව්යාපාරික ඉලක්කය සපුරා ගැනීමට සහ නියම කර ඇති උපදෙස් අනුගමනය කිරීමට හැකියාව ඇති සහ ඉතා ආකර්ශනීය අන්තර් පුද්ගල කුසලතා ඇති ඔබට අවස්ථාව..
ඔබට මොටෝ BIKE පැදවීමේ බලපත්රය හිමි විය යුතු අතර, මොටෝ BIKE නිල ඇඳුම්, ආයතනය විසින් සපයනු ලැබේආකර්ශනීය වැටුප් සහ දීමනා සමග දීර්ගකාලීන ස්ථිර රැකියා අවස්ථාවක්
ඉක්මනින්ම අමතන්න :
හර්ෂ 077 700 4147/තිමිර 077 262 8839/මල්ෂි 077 539 3701
Email : finance.myhomekitchenexpress@gmail.com