ඔබ කටුනායක, මිනුවන්ගොඩ හෝ ආඬිඅම්බලම අවට කෙනෙකු නම්, පාරිභෝගික සේවාව පිළිබඳ පළපුරුද්ද සතු, සමාගමේ ව්‍යාපාරික ඉලක්කය සපුරා ගැනීමට සහ නියම කර ඇති උපදෙස් අනුගමනය කිරීමට හැකියාව ඇති සහ ඉතා ආකර්ශනීය අන්තර් පුද්ගල කුසලතා ඇති ඔබට අවස්ථාව..
Hotline, දුරකථන, Watsapp සහ Facebook හරහා ලැබෙන පාරිභෝගික ඇමතුම් වලට ආචාරශීලීව අමන්තරණය කිරීම සහ ඇනවුම් නියම ආකාරයෙන් සටහන් කර මුළුතැන් ගෙට භාර දීම
Walk-in customers ආචාරශීලීව පිළිගෙන ඔවුන්ගේ ඇනවුම් නියම ආකාරයෙන් සටහන් කර මුළුතැන් ගෙට භාර දීම
පිළියෙළ කල ඇනවුම් නිසි පරිදි ඇසුරුම් කර බෙදා හැරීමේ කාර්ය මණ්ඩලය බර දීම සහ නිවරදි ඇනවුම් නියමිත වෙලාවට බෙදා හැරීම තහවුරු කිරීම
Uber Eats සහ Pick Me බෙදාහැරීම් කාර්ය මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කිරීම
ගනුදෙනුකරුවන් කෙරෙහි අවධානය යොමු කර ඔවුන්ගේ විමසීම් වලට ප්‍රතිචාර දැක්වීම පැමිණිලි විසඳීමට කටයුතු කිරීම
POS පද්ධති භාවිතය සහ දෛනික විකුණුම් මුදල් එකතු කිරීම, මුදල් කවුන්ටර ක්‍රියාකාරිත්වය පිළිබඳ පළපුරුද්ද
ෆේස්බුක් දැන්වීම් නිර්මාණය සහ ප්‍රවර්ධනය
ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම
ඔබ සෑම විටම ඉතා පිළිවෙලට ඇඳ පැළඳ සිටිය යුතුය, මන්ද ඔබ අප ව්‍යාපාරයේ සන්නාම තානාපතිවරයාගේ භූමිකාවන් නිරූපණය කරයි.
ආකර්ශනීය වැටුම් සහ දීමනා සමගින් සුහදශීලී කාර්යමණ්ඩලයක සාමාජිකයකු වීමට ආරාධනා.
ඉක්මනින්ම අමතන්න :
හර්ෂ 077 700 4147/තිමිර 077 262 8839/මල්ෂි 077 539 3701
Email : finance.myhomekitchenexpress@gmail.com