➡️වයස අවුරුදු 18 ට වැඩි 28 ට අඩු , (O/L සමත් A/L පෙනී සිටි) කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක...
➡️ මාස 8ත් 12ත් අතර පුහුණු කාලය
➡️ පුහුණු කාලය තුල රු.23000.00 ට වැඩි වැටුප්
➡️ පුහුණුවෙන් පසු ස්ථීර පත්වීම සමග රු.65000ට වැඩි වැටුප් හා දීමනා
➡️ නවාතැන් පහසුකම්
➡️ කෙටි කාලීන උසස්වීම්