ඉදිකිරීම් අංශයේ ප්රමුඛයෙකු වන අප හාර්ඩ්වෙයාර් ආයතනය සදහා ඇතුලත වැඩ කිරීමට ගැහැණු ලමයින් දෙදෙනෙක් අවශයයි
සුදුසුකම් :
• වයස අවුරුදු 18-27ත් අතර(Freshers/School leavers are welcome to apply.)
• අප ආයතනය තුලට පැමිනෙන පාරිභෝගිකයින් සමග සුහදශීලීව කටයුතු කිරීමට හැකි විය යුතුයි.
• පරිඝණක දැනුම තිබිය යුතුයිපරිඝණක පද්ධතියක වැඩ කර තිබීම අමතර සුදුසුකමකි[POS SYSTEM]
• කොට්ටාව, අරංගල, මාලබේ, කලල්ගොඩ, හෝකන්දර, තලවතුගොඩ අවට විශේෂයි.
• සති අන්තය තුල වැඩ කිරිමට ඇති හැකියාව( ඒ වෙනුවට සතිය මැද දිනක නිවාඩුව සහ පෝය නිවාඩුව සමග මසකට දින 5ක් නිවාඩු හිමි වේ.) [Roster Basis]
⭐️ ස්ථිර වැටුප 25,000/=
⭐️ ඔබගේ උනන්දුව සහ කැපවීම මත වැටුප් වැඩිවීම සිදු වේ.
Nirosha Hardware
177/1,
Kottawa Road,
Hokandara South.
Location : https://goo.gl/maps/Gb5hYeHH3cXtM79S9