අපි කටුනායක ලංකා ලෙදර් ෆැෂන්...
ඔබත් වයස අවුරුදු 47ට අඩු යුවතියක් නම්
අදම පැමිනෙන්න...
Day Shift පමනක් වැඩ කරන්න කැමති ඔබට...
Machine Operator කෙනෙකු නම්
රු 27000/= මූලික වැටුපක්
නුපුහුණු Machine Operator කෙනෙකු නම් රු 23750/= මූලික වැටුපක්
කෑම බීම,
ප්රවාහන පහසුකම්,
නිළ ඇදුම්,
අතිකාල දීමනා,
නිවසේදී සකසාගෙන එන කෑම සදහා ගෙවීම් කිරීම...
පැමිනීමේ දීමනාව රු 1500/= සමගින්
සතියේ දිනවල උදෑසන 07.30 - 06.30 දක්වා...
(අතිකාල පැයක් හිමි වේ...5.30-6.30 දක්වා)
සෙනසුරාදා දින 07.30-05.00 දක්වා...
සම්පූර්න දිනයම අතිකාල යටතේ වැඩ කරනු ලැබේ...