Nom Nom Restaurants සඳහා Purchasing Officer කෙනෙකු අවශ්‍ය වී ඇත.
# තනතුර: Purchasing Officer
=======================================
# සුදුසුකම්:
• මනා පෞරුෂත්වයකින් හෙබි ක්‍රියාශීලී අයෙක් වීම.
• මෙම ක්ශේෂ්ත්‍රයේ පළපුරුද්ද තිබීම ගැන විශේෂයෙන් සලකා බැලේ
• කොළඹ හෝ ආසන්නයෙන්ම පදිංචි අයෙකු වීම.
# ප්රතිලාභ:
• වැටුප සුදුසුකම් මත සාකච්චා කරගත හැක.