`ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජාත්‍යන්තර තත්වයේ DRINKDRIVE ජාලයේ සාමාජිකයෙකු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! `
OMBC Solutions පුද්ගලික සමූහ ව්‍යාපාරය යටතේ පවතින, `DRINKDRIVE`, අනුබද්ධිත ආයතනය, 2016 දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, දැනට සාමාජික ජාලය 200,000 ඉක්මවා ව්‍යාප්ත වී ඇත.
තව දුරටත් අප ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණින්, Part time Driver Program ආරම්භ කිරීමට මේ වන විට අප පියවර තබා ඇත.
වේලාවන්
රාත්‍රී 7.30 සිට 11.30 දක්වා හෝ
රාත්‍රී 11.30 සිට අළුයම 3.30 දක්වා
සතියේ දින හතරක් පමනක් වැඩකිරීමේ හැකියාව
# තනතුර : Part Time Rider යතුරුපැදිකරුවන් (අර්ධ කාලීන)
===========================================
# සුදුසුකම් :
~ වයස අවු.20 - 40 ත් අතර
~ යතුරුපැදියක් තිබීම
~ කොළඹ සහ අවට මාර්ග පිලිබඳ මනා අවබෝදයක් පැවතීම
~ ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
~ රියදුරු බලපත්‍රයේ පිටපතක්.
~ පදිංචිය තහවුරු කිරීම සදහා බිල්පතක පිටපතක්.(විදුලි හෝ ජල බිල්පතක)
~ ඡායාරුප දෙකක් (පාස්පෝර්ට් ප්‍රමාණයේ)
~ යතුරුපැදියේ රක්ෂනාවරණයේ සහ ආදායම් බලපත්‍රයේ පිටපතක්.
~ යතුරුපැදියේ පොතේ පිටපතක්.
~ අවම වසර 05ක පළපුරුද්ද
# ප්රතිලාභ :
~ ඉහල මාසික ආදායමක්
~ විශේෂ අමතර දීමනා - Petrol / maintenance fees / services charges
~ විශේෂ පුහුණුවීම් රැසක් – First Aid / Personality development Programs
~ මිත්‍රශීලී හා නිදහස් නව තාක්ෂණයේ අත්දැකීම් සමග ජීවිත විදිමින් අර්ධ කාලීනව
රාත්‍රී කාලයේ වැඩ කිරීම.
# Apply Now:
For those who are interested please apply send your CV to
[ Please indicate the position in the subject column when you are applying]
or
වැඩි විස්තර සදහා ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් වහාම මෙහි ඇති දුරකථන අංකය අමතා යාවත්කාලීන කරනලද අයදුම්පතක් මෙහි ඇති විද්‍යුත් ලිපිනයට අදම යොමුකරන්න.
Address:-
#219/1
Stanley Thilakaratne Mawatha,
Nugegoda.
Contact number:-
+94 114 377 765
Interviews
Weekdays 09:00am to 05:00pm
Saturdays 02:00pm to 05:00pm