දුරකථන ක්‍රියා කරවන්නියක් ලෙස හෝ කාර්යාල සහයිකාවක් (පොත්පත් ලිවීම/කාර්යාල ලිපි ලේඛන වල වැඩ කටයුතු/ ගනුදෙනු සෑදීම /වැටුප් වාර්තා සැකසීම)ලෙස සේවය කිරීමට.පරිගණකය හරහා ලේඛන සැකසීම.කාර්යාලය අස් පස් කිරීම
*සේවයට අදාල පුහුණුවක් අප විසින් නොමිලේ ඔබට ලබා දෙයි ....
* වයස අවුරුදු 22 ත් 50ත් අතර ගැහැණු ළමුන් අවශ්‍යයි..
* කාර්යාල වේලාවන් උදෑසන උදෑසන 8.00 -6.00 ත් අතර මසකට නිවාඩු හතරයි.
* මාසික මුලික වැටුප = රුපියල් 25000- 45000 අතර
*දැනට වැඩ කරන සේවිකාවන් 35000/= වැටුපක් ලබා ගනී.
*අවුරුදු කාලෙට රුපියල් බෝනස් දීමනාවක්.
*** ඇබෑර්තු 4ක් පමණයි ඇත්තේ ඉක්මනින් අමතන්න#####******
***තමාට හදිසි අවස්ථාවල විශේෂයෙන් නි
වාඩු ලබා ගැනීමේ හැකියාව ද,සේවය කිරීම සම්බන්ධයෙන් විශේෂ සේවා ලිපි ලබා ගැනීමේ හැකියාව ද,වැටුප් වාර්තා ලබා ගැනීමේ හැකියාව ද ඇත....
*Kings Gate Transit Hotel Awariwatte Katunayake 0769971010