)
ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී යනු දිගු කාලීන ආයෝඡන වටිනාකම උපරිම කරන උපරිම ගුණාත්මක දේපල වර්ධනය කිරීමේ දර්ශනය ඇති ප්‍රමුඛතම දේපල සංවර්ධනය සහ ආයෝඡනය හිමි සමාගමකි.
කොළඹ පිහිටි ලෝක මයස්ථානයට ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය කර තිබේ
# තනතුර : ආරක්ෂක නිලධාරීන් ( පිරිමි සහ කාන්තා ) - කොළොඹ 01
-----------------------------------------------------------------------------------
# සුදුසුකම් :
【~】-අ.පො.ස.(සාමාන්‍ය පෙළ ) සමත්
【~】-පිරිමි උස 5`3` වැඩි
【~】-කාන්තා උස 5` වැඩි
【~】-ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිස් සේවය යෙදී සිට නිත්‍යානුකුලව සේවය හමාර කල
අය සදහා වැඩි අවදානයක් යොමු කෙරේ
# ප්රතිලාභ :
【~】-ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න, නැතහොත් විද්‍යුත් ලිපිනය ඔබගේ අයදුම්පත යොමු කරන්න හෝ පහත ලිපිනයට තැපැල් කරන්න
දුරකථන අංකය - 0763006450
විද්‍යුත් ලිපිනය - careers@orcl.lk
ඕවර්සීස් රියල්ට් සිලෝන් පී එල් සී
මානව සම්පත් අංශය
18 වන මහල නැගෙනහිර කුළුණ,
ලෝක වෙළද මද්‍යස්ථානය,
කොළඹ 01
දුරකථන : 0763006450
ෆැක්ස් : 0112449303
ඊ -මේල් : careers@orcl.lk