)
ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී යනු දිගු කාලීන ආයෝඡන වටිනාකම උපරිම කරන උපරිම ගුණාත්මක දේපල වර්ධනය කිරීමේ දර්ශනය ඇති ප්‍රමුඛතම දේපල සංවර්ධනය සහ ආයෝඡනය හිමි සමාගමකි.
ලෝක වෙළද මධ්‍යස්ථානයට තාක්ෂණික ශිල්පින් අවශ්‍යයි
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : තාක්ෂණික ශිල්පින් - (කොළඹ 01 )
============================================
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】අ.පො .ස .(සාමාන්‍ය පෙළ) සමත්
【~】අවම වසර 3ක පළපුරුද්ද ඇති.
【~】පිළිගත් කාර්මික ආයතනයක අවුරුදු 01නොඅඩු පුර්ණ කාලින පාඨමාලාවක්
හදාරා තිබීම
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】තෝරාගන්නා අයදුම්කරුවන් හට ඉහල වැටුප්
【~】රාත්‍රී සේවා දීමනා
【~】අතිකාල දීමනා
【~】නඩත්තු දීමනා
【~】නොමිලේ නිළ ඇදුම්
【~】රක්ෂණාවරණ
【~】වාර්ෂික වැටුප් වර්ධක
【~】වාර්ෂික ප්‍රසාද දීමනා
【~】පවුල් වෛද්‍ය සේවා ආරක්ෂණය ඇතුළු වෙනත් දීමනා රැසක්
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
ඔබගේ අයදුම්පත පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න හෝ පහළ ලිපිනයට යොමු කරන්න
ඊ-මේල් :careers@orcl.lk
දුරකථන :0763006450
ඕවර්සීස් රියල්ට් සිලෝන් පී එල් සී
18 වන මහල,
නැගෙනහිර කුලුන,
ලෝක වෙළද මද්‍යස්ථානය,
කොළඹ 01.