කොහුවල Pizza Island හි මුදල් අයකැමි තනතුර සදහා සේවක ඇබෑර්තු ඇත.
වයස 18 - 27 අතර කාන්තා /පිරිමි අයදුම්කරුවන්
පළපුරුද්ද සහිත හෝ රහිත
අපොසසාමාන්ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
වැටුප් 25 000 - 30 000 ත් අතර
සාමාන්‍ය පරිගණක සහ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
# ප්රතිලාභ :
* ආකර්ෂණීය වැටුපක්
* රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන
* දක්ෂතාවය අනුව සේවයේ උසස් වීම්
වැඩි විස්තර සදහා අමතන්න.
0768912943