නිවසේ සිට සේවය කිරීම සඳහා දුරකථන ක්‍රියාකරුවන් අප ආයතනය සඳහා ඉක්මනින් අවශ්‍ය කර ඇත.
Covid19 නිසා අවදානමක් නොගෙන නිවසේ සිට සේවය කිරීම සඳහා බඳවා ගනු ලබයි.
ඔබ ඉගෙනීම් කටයුතු කරන අතර හෝ වෙනත් රැකියාවක් කරන අතර තුර මෙම රැකියාවේ නියැළිය හැකිය.
පූර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් සේවය කළ හැක
දිනපතා ගෙවීම් සිදු කරනු ලබයි.
ඔබගේ දක්ශතාවය හැකියාව මත මාසිකව 35000 වැඩි වැටුපක්.
ආයතනය මගින් පුහුණු කර බඳවා ගැනීම් සිදු කරයි.
කථිකත්වය ප්‍රධාන වන අතර O/L පෙනී සිටි අයගේ සිට බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
8.00am සිට 4.00 දක්වා ආයතනයේ ඇමතුම සඳහා පිළිතුරු සැපයිය යුතුය.
අවිවාහක අයට වැඩි සැලකිල්ලක් දක්වන අතර විවාහක අයියට දුරකථන භාවිතයට සීමා නොමැති විය යුතුය.
රැකියාවක් අහිමිව නිවසේ සිටින සියලු දෙනාට සම්බන්ධ විය හැකි අතර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා වෙනත් පාඨමාලා හදාරන සිසුන්ට ද ඉගෙනීම අතරතුර රැකියාවේ නියැලීමට හැකියාව ඇත.
අධ්‍යාපනය ලබන අය සඳහා අධ්‍යාපන කටයුතු හැදෑරීමට රැකියාව තුළින් බලපෑමක් නොවේ.
දක්ෂතාවය මත අප ශාඛාවන් සඳහා ස්ථීර බඳවා ගැනීම් සිදු කරයි.(කාර්යාල සේවකයෙකු ලෙස)
වැඩ කරන දිනයන්ට අදාලව අදාළ වැටුප් එදිනම ඔබගේ බැංකු ගිණුම්මක් වෙත ලබාදීමට කටයුතු කරයි.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් බඳවා බඳවා ගනු ලබයි.
ඔබත් ඉහත සුදුසුකම් සපිරි අයෙක් නම් අදම අප බඳවා ගැනීමේ නිලධාරීන් හරහා අයදුම්පත් යොමු කරන්න.
Covid 19 වලින් ආරක්ෂා වෙමු.නිවසේ සිට රැකියා කටයුතු වල නියැලීමට තරුණ ඔබට අවස්ථාව.
අප ආයතනය සදහා බදවා සඳහා බඳවා ගන්නා අතර සතියක පුහුණු කාල සීමාවකින් පසු කාල සීමාවකින් පසු බඳවා ගනු ලබයි.වැඩි විස්තර සඳහා ඔබත් අදම අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න 0704619358