සති පතා වැටුප්
මුදල් අය නොකරේ
නාරම්මල පිහිටි බොටම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා පුහුණු ජුකී මැෂින් ක්‍රියාකරන්නන් /ක්‍රියාකාරිනියන් අවශ්‍යයි
👉වයස 18-45
👉ගැහැණු/පිරිමි
👉පැය 8/12 සේවා කාලය
👉දිනකට 1100/-
👉OT 100/-
👉ජාතික හැදුනුම්පත පමණක් රැගෙන එන්න
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)