කුණ්ඩසාලේ පිහිටි සුවදවිලවුන් නිෂ්පාදන කර්මාන්තශාලාවකට පරිගණක දත්ත ක්‍රියාකරුවන් අවශ්‍යයි
👉 වයස 18 - 35 (ගැහැණු /පිරිමි )
👉 මාසිකව 35000/-
👉 A/L පෙනි සිටි (ඕනෑම විෂයධාරාවකින්)
රටෙහි පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න
වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න