` විශ්වාසනීය ස්ථීර රැකියාවක් සොයන ඔබට අපෙන් ස්ථීර රැකියාවක් `
රත්මලාන/ගිරිඋල්ල/කොට්ටාව/පන්නල/හෝමාගම/වත්තල ආශ්රිත පිහිටි
බිස්කට් /අයිස්ක්‍රීම්/සුවදවිලවුන්/පිටි කල පොල්කිරි/අත්ග්ලවුස්/රබර් බෑන්ඩ්/ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් | ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් දැන් බදවා ගැනේ.
👉වයස 17 - 55 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1600 - 1800/-
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)