වරාය කාර්මික සේවකයින්
ස්ථිර සේවය සදහා
කොළඔ වරාය පුද්ගලික නෞකා අලුත්වැඩියා හා සේවා කටයුතු සදහා පුහුණු /නුපුහුණු සේවකයින් බදවා ගැනේ
පේන්ටින් /වඩු කාර්මික /විදුලි කාර්මික /පලංචි /කම්කරුවන්
➥ වයස 18 - 45 (පිරිමි)
➥ වැටුප 52000/- දක්වා
➥ ආහාර /නවාතැන් /නිල ඇදුම් සපයාදේ
➥ කණ්ඩායම් වශයෙන් යොමු විය හැක
➥ සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න (077 7 775 224) - iroshini