↜Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
බදවා ගැනීම් කඩිනමින්
කුණ්ඩසාලේ /වරකමුර /කුරුණෑගල /නිට්ටඹුව ආශ්රිත පිහිටි
කිරිපිටි /බිස්කට් /නූඩ්ල්ස් /කුළුබඩු /පිටිකල පොල් කිරි /ප්ලාස්ටික් /සුවදවිලවුන් /ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1500/- දක්වා
👉මාසිකව 45000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
👉කොරෝනා වසංගතය හේතුවෙන් online හරහාද බදවා ගැනීම් සිදු කෙරේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)