` ලංකාවේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි බදවා ගැනේ `
හොරණ /හෝමාගම /පිළියන්දල /කොට්ටාව ආශ්රිත පිහිටි
සෝයා /ටිපිටිප් /කාඩ්බෝඩ් /සොසේජස් /වතුරබෝතල් /මෙට්ට /pvc බට /ප්රින්ටින් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් | ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් දැන් බදවා ගැනේ.
👉වයස 18 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1800/-
👉මාසිකව 48000/- දක්වා
👉දින / සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් / ප්රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)