↜ කොරෝනා වසංගත සමග රැකියාව අහිමි ඔබට ස්ථීර රැකියා අවස්ථා ↜
කොට්ටාව/හෝමාගම/පහත්ගම/ඉන්ගිරිය පිහිටි
වතුරබෝතල්/ටයිල් /සෙල්ලම්බඩු/ප්රින්ටින්/සොසේජස්/බිස්කට්/සොයා/නූඩ්ල්ස් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 16 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1200-2500/- දක්වා
👉මාසිකව 55000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /ප්රවාහනය/ නවාතැන් සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)