කොරනා වසංගතය හේතුවෙන් නැවතී තිබු කර්මාන්තශාලා යලිත් ඇරඹි ඇති බැවින්
බදවා ගැනීම් කඩිනමින්
පානදුර පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා
ලේබල් / ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000-1600/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /ප්රවාහනය/ නවාතැන් සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉මෙවර o/l පෙනී සිටි ඔබටත් අයදුම් කල හැක
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)