Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
බදවා ගැනීම් කඩිනමින්
බියගම පිහිටි අත්ග්ලාවුස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා ලේබල් /ඇසුරුම් අංශයන්ට සේවකයන් බදවා ගැනේ.
👉වයස 17-40 (පිරිමි)
👉පුහුණු/නුපුහුණු
👉දිනකට 1500/- දක්වා
👉මාසිකව 40000/- දක්වා
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් /ප්‍රවාහනය නොමිලේ
👉යහළුවන් /කණ්ඩායම් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)