සියලු ග්රාම සේවා වසම් ආවරණය වන පරිදි බදවා ගැනීම්
පානදුර /බණ්ඩාරගම/අලුත්ගම/මොරටුව ආශ්රිත පිහිටි
ටිප්ටිප්/සොයා/නුඩ්ල්ස්/කේක් /යෝගට්/ප්රින්ටින්/සුවද විලවුන් / කාඩ් බෝඩ් /ප්ලාස්ටික්
නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි ලේබල් /ඇසුරුම්අංශ සේවක සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17-45
👉පුහුණු /නුපුහුණු
👉දිනකට - 1000-1800
👉මාසිකව 48000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF/EPF
👉ආහාර /නවාතැන් /ප්රවාහනය සැපයේ
👉යහළුවන්/කණ්ඩායම්/වශයෙන් බදවා ගැනේ
👉මෙවර o/l පෙනී සිටි අයට ද අයදුම් කල හැක
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)